එඩියුලංකා සිංහල වසමට ඔබ සැම සාදරයෙන් පිලිගනිමු

එඩියුලංකා සිංහල වසම් නාමය

අන්තර්ජාලය තුල ශ්‍රී ලාංකීයනට අධ්‍යාපනය ලබාදෙන වෙබ් අඩවි අතුරින් ප්‍රමුඛතම වෙබ් අඩවිය වන එඩියුලංකා වෙබ් අඩවිය සිංහල සහ දෙමළ වසම නාම වලින්ද සමන්විත වෙබ් අඩවියකි. සිංහල සහ දෙමළ භාෂා ඔස්සේ වසම් නාම ලබාගත් මුල්ම වෙබ් අඩවි කිහිපය අතර අපද සිටින බැව් කිව හැක. මෙමගින් අධ්‍යාපනයට සම්බන්ධ සියලුම අංශවල තොරතුරු සහ දැනුම ලබා දෙන අතර අදවන විට ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන අධ්‍යාපන වෙබ් අඩවිය බවට පත්ව තිබේ. ප්‍රධාන වශයෙන් සාමාන්‍ය පෙළ, උසස් පෙළ, තොරතුරු තාක්ෂණය, ඉංග්‍රීසි, පස්චාත් උපාධි, රජයේ රැකියා අවස්ථා, රැකියා අයදුම් පත්‍ර, පාසල් පිළිබද තොරතුරු, ගුරුවරුන්, අධ්‍යාපන ආයතන යන ක්ෂේත්‍ර සදහා ලිපි සහ තොරතුරු පල කරනු ලැබේ.

වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න

   
 

 

වසම නාමයන් වෙත පිවිසුම්

සිංහල වසම නාමය
සිංහල භාෂාවෙන් පිවිසෙන්න http://එඩියුලංකා.ලංකා

ඉංග්‍රීසි වසම නාමය
ඉංග්‍රීසි භාෂාවෙන් පිවිසෙන්න http://www.eduLanka.lk

දෙමළ වසම නාමය
දෙමළ භාෂාවෙන් පිවිසෙන්න http://எடியுலங்கா.இலங்கை

සේවාවන් වෙත පිවිසුම්

ඊමේල් සේවාව
ගිගා බයිට් 25ක ඊමේල් ගිණුමක් නොමිලයේ ලබාගන්න..

ෆේස්බුක් පිටුව
අලුත් තොරතුරු ඔබේ ෆේස්බුක් ගිණුමට ලබාගන්න..

ගූගල් ප්ලස් පිටුව
මිතුරන් සමග එක්ව ඔබේ අධ්‍යාපනය සාර්ථක කරගන්න..

එඩියුලංකා ෆේස්බුක් යාලුවෝ